Saturday, March 9, 2013

පොට්ටු පොහොට්ටුව..

අඩ හඳ මැද
හරි පොඩියට
පිපුන පොට්ටු 
පොහොට්ටුවක්..
වහන් කරන්නට හැදුවට
අඩු නෑ එක එළිය පොදක්..
කවදා ළඟකට එන්න ද
කරත්තයෙන්, 
මං තාමත්...
යාන්තමට හිනාවෙයන්
දෑස් වලින්
ඇති ඒකත්..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...