Saturday, March 30, 2013

සයිබර් මාරයෝ



යතුරු පුවරු පුපුරු ගසන 
මූසික උමතුවෙන් නටන 
බාවනවා, තොපි, පරයින් 
වචන පුපුරමින් ඇවිළෙන 


හක්කේ බුදු රැස් දිලිහෙන 
බොක්කේ දඩ මස් කුණුවුන 
දෑස්‌ අඳ සයිබර් මර සෙන් 
වර්චුවල් රුහිරු වගුරන 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...