Monday, March 11, 2013

අකීකරු සුළඟ..


රත් වෙච්ච සීලිමේ
ගැටී ගිණි ඇවිලිච්ච..
බමණ පංකා තටුව 
හැපී කලබල වෙච්ච..
අකීකරු මාරුතය
මඟ හසර වැරදිච්ච..
සැනින් මුදු නල රළකි
කෙහෙරැලේ පැටලිච්ච..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...