Saturday, April 14, 2012

ගිනි පුපුර...

නිවී ගිය
ගිනිමැලය
වටා විසිරී නිදන
අඩක් අළු වී දැවුන
දඬු කොනක
අග රැඳුන
ගිනි පුපුර
රතු ඇහෙන්
රවයි.. ඔරවයි
රැයම

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...