Friday, April 6, 2012

කලියුගයේ..

පාට පන් කොල තොප්පි හිසලා
මස් මරති විල අසල ලැගලා
උමතු මින් රළ ගොඩට පැනලා
ගිලිති ඇම නැති කටුව විකලා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...