Wednesday, April 11, 2012

විභාගය අවසන...


ඊලඟ වැස්සවත්
වහින්නට පෙරාතුව
ගෙපැලක් අටවන්න
කතිකා කරති
දියබත්වුනු
රිළවු

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...