Wednesday, April 4, 2012

ඉකුත් දවස..

ඉරේ ඉර හුලඟට..
සඳේ සඳ වතුරට..
දියව ගිය හෙමිහිට..
හැරී බැලුවෙමි ඉකුත් දවසට..

කඳුලු ඇහිපිය යට..
සිනහ දෙතොලග සිට..
ඉහිරුණු විටින් විට..
තෙමා මතුපිට යට..

පෙනුනි යලි යලි මට..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...