Sunday, April 1, 2012

කෝපි හලක

ඇඟිලි තුඩු අග පැටලී..
තෙමෙන දෙතොලග, වියළී..
අවන් හල කොනකට වී..
බිඳෙන් බිඳ උණුහුම් වී..

දුම් දමන තව හිනැහී..
තනි හිතට පණ නල දී..
කෝපි වතුරෙන් කැලතී..
දෑස නලියයි මතුවී..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...