Wednesday, October 3, 2012

නික්ම යන ගිරවියට..

අවසරයි ඉගිලෙන්න
ආදරේ අඹර යට
ඉමක් නැති සුව පිරුණු
වළා බුමුතුරුණු පිට
ඉඩ දෙන්න, බොඳ වෙන්න
පහළ තනි කලු තිතට
ඒ මමය, ඔබ යන්න
ලොකු වැඩියි අහස මට

7 comments:

  1. හ්ම්ම් යතාර්තය ලස්සනයි ජය....

    ReplyDelete
  2. ලස්සනයි යාලු :)

    ReplyDelete
  3. ලස්සනම නිර්මාණයක් හරිම ආසාවෙන් කියෙව්වේ
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  4. ස්තූතියි ප්‍රතිචාර වලට!!!!

    ReplyDelete
  5. අදමයි ආවේ කවිය කියෙව්වට පස්සේ ආයේ එන්න ආසහිතුන

    ReplyDelete
  6. ආයෙමත් ඇවිත් යන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...