Tuesday, October 9, 2012

දියවෙන මල්..

තෙමි තෙමී 
යන,
ම සිත
වදවෙයි..
ඔබේ
අත රැඳි
අලුත්
නිල් 
කුඩයේ,
දිය ව යන
සුදෝ සුදු
මල් දැක..


2 comments:

  1. නියමයි.ඇත්තටම මං ඔයාගේ ලියන ශෛලියට ආසයි

    ReplyDelete
  2. ස්තූතියි ධම්මික,,,

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...