Monday, October 15, 2012

හස රහස..

ගතින් නොවැඩුන හසුන්
ගුලි ගැහී  ලැගුම් ගයි
පුලුන් අතුරා තැනූ
කැදලි තුල, සුවිසල්..

පොර බදයි,මහ එවුන්
අහසටම ඉගිලෙන්න
කඩාගෙන කූඩු වල
තදින් බැඳි දොරගුල්..

5 comments:

  1. පද ගැලපුම හරිම රසවත්....ජයම වේවා...දිගටම ලියන්න

    ReplyDelete
  2. මරු නිර්මාණයක්.එල කතාවක්

    ReplyDelete
  3. ප්‍රතිචාර වලට ස්තූතියි. පුංචි මුද්‍රණ දෝශයක් තිබිල නිවැරදි කලා ඔන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...