Monday, October 15, 2012

හස රහස..

ගතින් නොවැඩුන හසුන්
ගුලි ගැහී  ලැගුම් ගයි
පුලුන් අතුරා තැනූ
කැදලි තුල, සුවිසල්..

පොර බදයි,මහ එවුන්
අහසටම ඉගිලෙන්න
කඩාගෙන කූඩු වල
තදින් බැඳි දොරගුල්..

5 comments:

  1. පද ගැලපුම හරිම රසවත්....ජයම වේවා...දිගටම ලියන්න

    ReplyDelete
  2. මරු නිර්මාණයක්.එල කතාවක්

    ReplyDelete
  3. ප්‍රතිචාර වලට ස්තූතියි. පුංචි මුද්‍රණ දෝශයක් තිබිල නිවැරදි කලා ඔන්න.

    ReplyDelete
  4. ලස්සනයි සහෝ!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...