Thursday, June 14, 2012

වස්සානයක ඇරඹුම..


වැහිකුලක් එන තුරා,
මග බැලූ කාලයක්...
නෙත් කවුළුවෙන් එබී,
සිය හස් වාරයක්..
හැම රැයේ, දහවලේ,
දුටුවෙ එක හීනයක්...
ආයෙ නම් එන්නෙපා,
එහෙම ගිම්හානයක්...

2 comments:

  1. ගිම්හානය
    රළු උවද
    සොදුරුයි
    විටෙක
    මුරුගසන්
    වරුසාවට
    වඩා ...!!!!

    ReplyDelete
  2. රුදුරු වුව,
    හැම පෙළන,
    මුරුගසන් වරුසාව..
    හෙමි හෙමින්,
    මා තෙමන,
    මේ සොඳුරු
    පොද වැස්ස..
    මට අගෙයි,
    හැමදාම..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...