Saturday, June 2, 2012

ඉරණම...

පෙරුමන් පුරා අහසින් ගැලවී වැටුන
පිනි බිඳ ලැගුම් ඉල්ලූ තුරු හිස් මුදු
ඉඩ නොම ලදින් අත්තෙන් අත්තට ගලන
බොල් පොළවෙහි ගිලී මියැදෙන්නට පතන

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...