Saturday, June 16, 2012

අවසාන පුරුක ව...

දම්වැල අග අපූරුවට
එල්ලී යන්තම් ඉහලට
පැද්දි පැද්දි සහැල්ලුවට
ඉන්නවා වගේ පෙනුනට.. 

නිතරම කටු ඇනෙයි ඇහැට
පෑස්සී තදින් දෙපසට
වැජඹෙනා ඉහල කදිමට
නොසැලෙනා පුරුක් දුටු විට..

2 comments:

  1. බැදීම් වැඩි උනහමත් කරදරේ, නැති උනහමත් කරදරේ .....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...