Monday, June 4, 2012

මොහොතක් ඉන්න..

වචනයක් ගෙනියන්න,
ඇවිත් ඔබ ලඟ ඉන්න,
මගේ පණිවිඩ ගොන්න,
මකා විසිකරලන්න
එපා, මොහොතක් ඉන්න..

බැරිද ආපිට දෙන්න,
හිතේ කොනකට වෙන්න,
ගොඩ ගසා දල්වන්න,
චිතකයේ සැතපෙන්න,
මග බල බලා ඉන්න,
හීන පොදි අළුවෙන්න...

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...