Sunday, December 30, 2012

බාසාව!!!

සමහරු
'ආයුබෝවන්' කියා
සමුදෙන අතර
පරණ අවුරුද්දට !
තවත් සමහරු
පිළිගනිති
අළුත් අවුරුද්ද
 කියමින්.. 
'ආයුබෝවන්'!!!

ප:ලි:- අවුරුද්දක ආයුෂ  අවුරුද්දකට වඩා බොහෝ වූ අවස්ථා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී නැත.


4 comments:

  1. හ්ම්ම්..ඇත්තට එහෙම වෙලා නෑනේ ! හිතන්න දෙයක්!

    ReplyDelete
  2. ආයු බෝ වේවා ඔබටත්....

    ReplyDelete
  3. ආයුබොවන්ඩ ආයුබොවන්ඩ!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...