Monday, December 17, 2012

මේ කවි මිටිය...


එවන්නෙමි ඔබ වෙත
මේ කවි මිටිය මිටි කොට,
පෙන්නන්ට නෙවෙයි මගෙ කවිකම
දන්නන්ට හිතේ ලෙන්ගතුකම..
ගිය  නුඹට යළි නේන දුරකට,
ළඟින් හිඳි දවස් හත අටකට,
සියක් කවි බිජු සිතේ පැළ කොට..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...