Wednesday, December 26, 2012

ආශ්චර්ය මැයි...


ගහන්ට ගහන්ට නැවි නැවි    වඳිනා
වඳින්ට වඳින්ට බඩටම         ගහනා
නැත අන් වදනක් සිහියට නැගෙනා
ආශ්චර්ය මැයි දෑහින්         දකිනා

3 comments:

  1. gahanna gahanna wadhina ekath modayalu..

    wadinna wadinna gahana ekath modayalu...

    Okkoma modayo balan yaddi..

    ReplyDelete
  2. හ්ම්ම් හ්ම්ම්ම්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...