Monday, December 24, 2012

ඒ අපූරු දවසේ..

සුදු කපුටු රෑනක්
හඬ නගා ඉගිලුනි,

ගැරඬි අං මැදි තැන්,
කඳෙහි ඔපයට දිස්වෙන
හාත් පස වසාගෙන
තව තව සරුව දළුලන,
ඒ විසල් මෝල් ගස් හෙවණ ඉහළින්..

මම සෙවූ ඔබ ද,
ඔබ සෙවූ මම ද,
එකිනෙකා සෙනෙහසින් හමුවුන..

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...