Sunday, June 16, 2013

කිරි, පැණි හඳෙන් ම ය ..


රෑ හඳ අහසට දෑතම දිගු කර ඉල්ලපු කිරි පැණි           ඒ         බාලේ  
දෙන්න හිතාගෙන ඔන්න ගෙනල්ලලු ඇවිත් නිසා පුර පස     කාලේ 
කූඩු වෙලා පණිවිඩයක් යවපන් ඒවි හොයන් සුවඳට              ආලේ 
අරන් ඇවිත් පැණි, ගෙනෙයි යලිත් කිරි අලුත් තරුව උපදින  වේලේ

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...