Sunday, June 23, 2013

දූත ගීතය



සැරද(?) මහ රජ !!

ඉතින් අප පැමිණියෙමු 
ඔබ කෙරෙහි අනු[කම්පාවෙන්]
එවූ ඇරයුම් පිළිගෙන 
දුරු කතර ගෙවාගෙන 
හොවැන්ග්හෝ නිම්නයෙන් පැන..


බය නැතුව අරගන්න 
ඕo තියෙනවා ඕනේ සේරම 
සල්ලි මොකටද දැන්මම 
පස්සේ බැරියැ පොලිය එක්කම 

මෙන්න හැලුවා මල්ල ම 
අහුලා ගත්තොත් නියම පල්ලම 
රට වැසි දනන් හැම 
තවත් හැඩ වෙයි කොන්ඩේ බැන්දම

2 comments:

  1. අනාගත ව්‍යසනය අගෙයි නිර්මාණය නම්

    ReplyDelete
  2. ස්තුතියි අයියේ!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...