Saturday, June 15, 2013

කවි ලියන සඳ

රාත්‍රිය සිතුවමකි 
මනහර 

වැගිරෙනා සඳ 
උකුම උකු සඳ දිය 
නිරුදක සඳවතින් 
තේමා හරිමින් වට පිට 

හුදෙකලා කවියෙක් 
අකුරු ගෙන පන්හිඳට 
රටාවට අමුණයි 
පෙම් කවක 

ආදරේ සොඳුරු තැන් මතුවන..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...