Saturday, June 15, 2013

ඇහැරින්න


ඇහැරින්න..

ඉක්මනට, 
ලඟයි දැන් 
ඊගාව නැවතුම..
බුරුල් කර 
ආසන පටිය,
ලංවුනොත් නරක ද 
දොර ලඟට 
හෙමිහිට.. 
අන්තිමට දැකපු 
හීනයේ විදියට, 
බලා ඉන්නවා 
විය හැක.. 

මල් පොකුරකුත් 
තුරුළු කරගෙන, 
හිනා වෙවී 
ඔබ එනතුරු, 
අයෙමත්,
ජීවිතය ...!!!! 

2 comments:

  1. අදහස නම් එල කිරි මචං. පින්තූරේ වෙනස් උනා නම් හොඳ නැද්ද?

    ReplyDelete
  2. ඔන්න වෙනස් කල එහෙනම් !!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...