Thursday, November 29, 2012

උඹත් අම්මෙක්..

බොහෝ දිගු කාලයක්,
හිත අස්සේම අධිරෝපිතව
හෙමින් මුහුකුරා ගොස්
කළල අවදිය අවසන,
ලය පළාගෙන උපන්
මගේ කවි දරුපැටව්,
දන්නෙ නැතුවැති තාම
උඹ උන්නෙ අම්ම බව,
මුල් අණුව විතරක්
උන්ට දී
පැදුරටත් නොකියා
පැනගිය..

3 comments:

  1. හ්ම්ම්ම් අපුරු පද පෙලක්

    ReplyDelete
  2. සචිත්,
    තාරුකා දෙන්නටම ස්තූතියි!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...