Sunday, September 9, 2012

ලපටි නා දළු..

ලපටි නා දළු
සෙලවී
සෙමෙන්
අතුරයි
සුමුදු මුදු
සීතක්

පාට
දෑහින් සඟවන
රෑ කළුව විනිවිද  
දැනෙයි
ඉමිහිරි
රත,
රහට 
 තැවරෙන

5 comments:

  1. :)අමුතුයි මේක..ඒත් ලස්සනයි :)

    ReplyDelete
  2. .S.srs .S jiaik
    ,mgs fnda o,af,a
    is,s is,sh
    fnda we; .sh iegsh'''
    ys; m;=f,a
    oql orka
    loq,lska fk; f;uka
    kd o,af,a wkqr;sh
    olsus ud fk;= mshka

    ReplyDelete
  3. wow අපුරුයි..............

    ReplyDelete
  4. සන්ජීවගෙ ක්මෙන්ට් එක පැහැදිලි නෑ වගේ. හැමෝටම ස්තූතියි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...