Friday, September 28, 2012

බිඳුනු තත්..

ඇඟිලි තුඩගින් සසැලෙන
වයන අතරෙහි හද වෙණ,
තදින් පිරි මැද
තත් කඩා බිඳ
ගියේ කොයිබද, පියබඳ....

ඉරා කවි පොත පොඩි කර
මිටින් මිරිකා ගුලි කර,
දමා අහසට
මවමි මනැසින්
යළිත්, කන් කළු වෙණ නද....

5 comments:

  1. අපුරුයි මිතුර ජය

    ReplyDelete
  2. ප්‍රසාද්, මා විනිසුරු මඬුල්ලේ සිටියා නම්, මා තෝරන්නේ ඔබේ බ්ලොගය!! අති විශිෂ්ටයි අකුරුකරණය.. සු'පැතුම්!!

    ReplyDelete
  3. බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
    දිරියෙන් ඉදිරියට යමු

    ReplyDelete
  4. නිර්දේශිත විශිෂ්ඨ බ්ලොග් අඩවි අතර සඳපහන රැන්දූ සහෘද ඔබ නමටයි මේ සඳ රැස් අහුර!!!!

    ReplyDelete
  5. ඔබට ජය!
    වෙනද වගේම අපූරුයි සහෝ :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...