Sunday, September 16, 2012

අත් හළ ආසාව...

උදෑසන ඔක්කාරයක්
ඇසී ගේ ඇතුළෙන්
අත්හැරියෝය ඉදෙනා ආසාව,

පිට රට යන්න කලියෙන්
ගෙහිමි දෑතින් පැළවුණ
ගෙවත්තේ වැඩට ආ
අලුත් කොලු ගේ
අත්ගුණෙන් සරු වුණ

නාඹර අන්නාසි පඳුරේ
ලපටි ගැට..

4 comments:

  1. :) පුංචි පද ටිකක් උනත් ලස්සනයි..

    ReplyDelete
  2. ස්තූතියි දෙන්නටම. :)

    ReplyDelete
  3. ගලන ගඟ සිරී අසිරී
    දුටුවාද ගඟ දැල
    මුදා හල ආශාව
    නොවේද සරි
    නොලැබීම?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...