Monday, September 17, 2012

කවි කැකුළු (1)

පින් බර අහස
මූණත් කළු කරන්,
ගල් ගසයි
පව්කාර
මගේ වහලයට

2 comments:

  1. ලස්සනයි ..

    ReplyDelete
  2. පින්සාර වැසි පොදෙන්
    සේදිලා පව්පාට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...