Thursday, July 5, 2012

නො නිල කව..

නො ලද මුත් ඉඩ හසර
ලියා පළ කරන්නට,
ගයා ස්වර නගන්නට
අපිට අපි  ආදරෙන්
අකුරු කල ඒ කවිය..

ඔතා සුසුමක තදින්
නල රළක පා කරමු..
මුහුව හමනා පිණිස,
සිසාරා සිව් දිගම..
සරසවා.. ස්නේහයේ,
සොඳුරු වූ සිසිළසින්...

3 comments:

  1. සුළඟේ පාවී ඈ වෙත යාවිද :)

    ReplyDelete
  2. ලස්සනයි!

    ReplyDelete
  3. ස්තූතියි ප්‍රතිචාර වලට!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...