Friday, July 20, 2012

නොතෙමුන කඳුලු


මල් වැහි වහී හන්තානේ හතර             වට
තරඟෙට නැගෙයි පෙම් රළ මහ වැලිය පිට
ගඟුලක් පිරෙව්වත් දිය කඳ බිමට          වට
කඳුලුත් රැඳී ඇත නොතෙමෙන වදුලු    යට

4 comments:

  1. හරිම ලස්සනයි සහෝ..කවිය පොඩි උනාට..අන්තිම පදේට මම හරිම කැමතියි! :) නිතරම ලියන්න..අපි කියවන්නම්..

    ReplyDelete
  2. ස්තූතියි, ප්‍රතිචාර ගොඩක් වටිනව!!!

    ReplyDelete
  3. Mal wehi weteth den Hemada Purudu lesa
    Mahaweli Galannee EEkata Purudu lesa
    Siw Wasarak Gihin Thawamath Purudu Lesa
    Pem rala soyana bawa wetahwi Kaviya thula

    ReplyDelete
  4. කඳුළුත් හරි ලස්සනයි තමා :

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...