Friday, July 13, 2012

අපේ පිනට..


"මෙත් බුදු" පහළ වී ඇත දකුණේ කොනක
"බෝසත් පුතෙකි" පුරනා පෙරුමන් තැනක
"සකදා ගාමි" හිමි දම් දෙසනා විටෙක
ගෝතම සමිඳු විහරති "මාළිගාවක"

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...