Thursday, May 24, 2012

මලේ...


මලේ රුවට මල් සුවඳට
කවි ගී ලිව්වාට..
මලේ දනිමි මම ඔය හැඩ
නැතිබව හැමදාට..
මලේ වටට මත්
බමරුන්
කරණම් ගැසුවාට..
මලේ උඹට මං විතරයි
මැලවෙන මතු දාට..

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...