Friday, May 4, 2012

මුහුණු පොත...

නැතත් පොත් සළකුනක් කියන පෙත
නැතක් පිටු අතැර එමි නුඹේ වෙත
'කැමැත්තක්' දමා 'ලියමනක්' වෙත
ගියත් තවමත් ඔතන මගේ හිත

මුහුණු දහසක් අතර පිටු පුරන
පිරුනු කොපුලකි,
පිරුනු හිනාවෙන
දොඩමලු දෙනෙත් අකුරු පුරෝගෙන
මලකඩ
බැඳුනු කව ට පණපොවන
Related Posts Plugin for WordPress, Blogger...