Friday, April 13, 2018

අවුරුද්ද එනකොට



නොයෙක් සිනහ සිහිවී පැමිණි ගම  රට 
මසක් වටින පඩි පත මිටක දිය    කොට
නොතිත් දන සරන මහ නුවර      වටපිට
ඩමිත් හෙලුවෙන් ය අවුරුද්ද එනකොට

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...