Monday, January 20, 2014

කවි කැකුළු (5)



කඳු පෙළ මතට හවසට 
ඇද වැටෙන්නට නියමිත 
තද දම් අහස නළියන 
සරුංගලයක සුද
පෙනෙයි, 
පොත් මේසය ලඟට ..

"සරසවි දිවියේ
අවසාන දෙදවස".

3 comments:

  1. දවස් දෙකයි එහෙනං සුදානං වෙන්න..

    ReplyDelete
  2. අවසාන දවස් දෙකේ හිතට දැනෙන හැඟීම් හිතා ගන්න පුළුවන්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...