Wednesday, April 24, 2013

රේඛා

නැවෙමින් 
හැඩ වෙමින් 
පෙනෙමින් 
සැඟවෙමින් 
දිවෙමින් 
පැටලෙමින් 
මඟ කියයි 
අනියමින් 

දවසකට මිලට ගත් 
සුලාලිත සිතුවමෙහි 
සොඳුරු තැන් සොය සොයා 
ඇවිදින්න 

මඳ අඳුරු මිහිරෙන් 
මත් ඇඟිලි තුඩගට...




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...