Wednesday, April 17, 2013

කවි කැකුළු (4)

දින දසුන 
සැහැල්ලු වෙමින්  
දින දින, 
අතහරිමින් 
පිටු  එකිනෙක 
මගේ මේසය මතට.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...