Thursday, February 14, 2013

මාත් හරි ආදරෙයි

කිටි කිටියෙ හිරවුනු
කාල සටහන අතර
හදාගෙන පොඩි ඉඩක්
මුණගැහී කොහොම හරි,
හාදුවක් ඉල්ලගන්න
තවත් එක් හේතුවක්
විතරක් ම නම් ඈට..
මාත් හරි ආදරෙයි
වැලන්ටයින්....!

3 comments:

  1. නැතුව නැතුව...එහෙනං මාත් ආදරෙයි..

    ReplyDelete
  2. අපිට කොයින්ද ඔච්චර වාසනාවක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...