Sunday, November 25, 2012

චන්ද්‍රිකා..

අමතක වෙන්න
ලං වුණ
සම+හරක් වචන
ආයෙමත් අලුත් වී
අපට මුණ ගැහෙන හැටි,
බිඳක් වත්
අඩු නොවී
හුරු පුරුදු බොල් ගතිය!!!

4 comments:

  1. කෙටි උනත් ලස්සන නිර්මාණයක්..අඩු නොවී
    හුරු පුරුදු බොල් ගතිය කියන තැනට මං කැමතියි..කන්න අඳින්න නැති රටක චන්ද්‍රිකාවක් උඩට යැව්වාම හූල්ල හූල්ල ඉන්න මින්ස්සු උඩ බලාගෙන හරි ඉන්නෙ නැතෑ..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. දැන් කඩා වැටෙයිදෝ කියා බකන් නිලා ඉදීමයි අපිට දැන් රාජකාරිය!

    ReplyDelete
  3. ප්‍රතිචාර වලට ස්තූතියි හැමොටම!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...