Saturday, July 14, 2012

නාඳුනන තුවක්කුකාරිය..

පෙර දිනක දහවලේ
දෙනෝ දහසක් මැදින්
මතුවෙලා එක සැනින්
හදවතට වෙඩි තබා පලා ගිය
නමුත් මැය
නිදොස්මය,
ස්වාමීනි..
වරද මා අතමය..
දමා ආවේ මමමය,
නොබෝ කලකට පෙර
ඈ අතින් ම අත ලූ
වෙඩි නොවදිනා
මැජික් මුදුව..

4 comments:

  1. ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම.. ////// ලස්සනයි මේකනම්....ගොඩක්ම..

    ReplyDelete
  2. ස්තූතියි////// ගොඩක්...

    ReplyDelete
  3. ම්ම්ම්....වෙනස් කවියක්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...