Saturday, May 20, 2017

අරුණෝදය


සුදු වළා
රෑ ඇඳුම අතරින් 
සීතලේ එසැවුණු
අඳුරු පැහැ ගිරි තුඩු..


අනුරාගිකය
අරුණෝදය..

4 comments:

  1. රයිඩර් හැගාර්ඩ් ගේ නවකතාවක (සොලමන් රජු ගේ රැජන වූ) ෂීබා ගේ පියවුරු නම් කඳු මුදුන් දෙකක් ගැන සඳහන් වෙනවා.

    ReplyDelete
  2. ලංකාවෙත් තියෙනවා නොවැ දෙතනගල

    ReplyDelete
  3. වින්දෙමි!! අපූරුයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...