Tuesday, April 12, 2016

එරබද්ද


අර බද්ද
මේ බද්ද
හොරෙන් එයි
නෑ සද්ද

ඩිස්කවුන්ට් හම්බුනත්
ගිණිගනං එරබද්ද ! 

1 comment:

  1. අවුරුද්දත් මාකට් වෙන කාලෙක ජීවත් වෙන්න ලැබෙන එක වාසනාව තමා ඉතින්..))

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...