Sunday, April 3, 2016

මචං ඇට්ලස්


කවුරුවත් නෑ බං දැන්
කරගහන්නට මේවට,

ලෝකයයි කියන්නේ 
ආයෙමත් මුං
පැතලිම පැතලි දේකට

කේබල් දිගේ පැතිරුණු
සිග්නල් ලෙසට විසිරුණු
ස්ක්රෝල්* කරතහැකි යමකට..

*Scroll 

2 comments:

  1. ඒ හරි................. මුං මේක පැතලි කොරගෙන නොවැ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...