Friday, March 25, 2016

යථාවත



අන්වීක්ෂ - දුරේක්ෂ
පසෙක ලා මෙහි එන්න
මේ විසල් කැඩපතින් 
යථාවත දැකගන්න 

අපි අපේ තරමින් ම
ඒ තරම් දුරකින් ම

අර ඉන්න අපූරුව! 

ප:ලි :-

වම දකුණ - දකුණ වම
වෙනස් බව දැනගන්න



4 comments:

  1. ඒක නං පට්ට...
    ඔව් වම දකුණ කෝමත් වෙනස්..

    ReplyDelete
  2. දකුණ නම් ළඟදි මුණ ගැහුණත් එක්ක..))

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...