Wednesday, March 23, 2016

ජිවිතේ හරි රහයි!



මොනොසෝඩියම් ග්ලුටමේට්
දෝතක්ම අරගමි,

උගුරට දෙකට ගිලගමි..


සිහි නැතිවෙන්න ඉස්සර
“ජීවිතේ හරි රහයි” පවසමි!

1 comment:

  1. ඒවා කෑවම මැරෙනවැයි............???

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...