Tuesday, January 8, 2013

හුළං

ජනේලය ඇරි විගස
මීදුමත් එක්කම
කාමරය අස්සට
හැමදාම වගේ රිංගන
අරුණු සුළඟෙහි
අදත් නැති හැටි
යන්තමින් වත් තැවරී,
ඇහැරුණු මලෙක 
පැහැබර සුවඳ..

3 comments:

  1. තාම ඒ මල් පොහොට්ටු... තව ටික දිනකින් පිපේවි

    ReplyDelete
  2. පිපෙන බව සැලයි මල්
    එතී එන්නට අරුණු සුළගේ
    හෙට, නැත්නම් අනිද්දා දවසක..

    ReplyDelete
  3. ඒ දා..
    අනිත් දා ම
    විය
    එදා..
    මෙදා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...