Sunday, January 6, 2013

උත්තරීතර කවුද?

උත්තර හොයමු
කවුද වැඩියෙන්
උත්තරීතර කියලා..

පත්තර පෙරල පෙරලා
විස්තර එකතු කරලා

'උත්තම' පිරිස තර වෙන
රත් ලේ හෙමින් උරලා..
වැහැරෙන මව් පොළොව දෙස
තත්පරයකදු නොබලා..
ඇඟ කිළිපොලන, විසාලා
විසිතුරු අතර සරලා..
පණ පිටින් ගෙදර ආ
වෙහෙස අමතක කරලා..

උත්තර හොයමු
කවුද වැඩියෙන්
උත්තරීතර කියලා..




3 comments:

  1. කට උත්තර නෑ අපිට
    මේ වට උත්තර හොයද්දී..
    උත්තරයක් නෑ අවසන
    කෙතෙක් උත්තර හෙව්වත්...

    ReplyDelete
  2. අර ඇස් බැඳගෙන ඉන්න කෙනාගේ කොන්ඩේ ටිකක් අඩු උනානම්

    ReplyDelete
  3. godak hondai..
    templete eka karuwala wadi...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...