Sunday, January 20, 2013

පරාජය පිළිගෙන...


ලා රත් හීන් දෙතොලත්
වමැසෙහි උපන් ලපයත්
හැර වෙනින් කිසිවක් ,
වසත් කල පුරාවට,
 දිවා රෑ 
සිතින් වණපොත් කල,
නුඹ මුව මඬළ ගැන,
සිත් මවා ගත නොහැකිව

විළිබරව,
අසරණව,
කරබාගතිමි,
පරාජය පිළිගෙන
ඉරීගිය කැළැන්ඩර කොළ
අබිමුව..


2 comments:

  1. දිවි හිමියෙන් කදුලැලි පුරවා ගෙන
    රැක ගත් තාලය උදුරා ගෙන ගිය
    කාලය කෙතරම් නපුරුද..... වගේ එකක්ද??

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...