Thursday, January 17, 2013

ආදරණීය චුයින්ගම් ..

චුයින්ගම්
කොයි තරම් අගනේ ද,
බඩ කට පුරා
කන බොන සෙනඟ අතරේ
කුසගින්දරේ වුව,
ආඩම්බරෙන්
හප හපා  
ඉන්න හැකි..
හොඳටෝම නීරස වුනත්
ටිකකින්,
විනෝදෙට බෝල පුම්බන්න  හැකි..
ඒකත් එපා වුන තැන
කොහේ හරි අලවා,
ඇඟට නොදැනී
යන්න හැකි..



3 comments:

  1. අද කාලේ අපේ සොයුරියන්ගේ දුවරුන්ගේ ඉරණම බොහොම අගෙයි මලයා

    ReplyDelete
  2. හ්ම්ම්.. ස්තූතියි නලින් අය්යා!

    ReplyDelete
  3. "ඒකත් එපා වුන තැන
    කොහේ හරි අලවා,
    ඇඟට නොදැනී
    යන්න හැකි.."
    නියමයි වචන ටික...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...